18න් පසු ගෝල්ෆේස් උද්ඝෝෂකයින්ට වැට බඳින ලකුණු …

Date:

අප්‍රේල් 18 වනදායින් පසු ගෝල්ෆේස් පිටියේ විරෝධතාවයෙහි නිරත වී සිටින පිරිස් එම ස්ථානයෙන් ඉවත්කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව ආරංචිමාර්ග පවසයි.

විරෝධතාකරුවන් දැනට එහි කඳවුරු සංකීර්ණයක් ඉදිකරගෙන රැඳී සිටින අතර ජනාධිපති කාර්යාලයේ පිවිසුම ඉදිරිපිට දිනපතා දිවා රෑ උද්ඝෝෂණය කරමින් සිටිති.

එසේවෙතත් ඔවුන්ව අප්‍රේල් 18 වනදායි පසු එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට රජය සැලසුම් කරමින් සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයහපත් කාලගුණයෙන් මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ මීමුරේ මාර්ගයත් අවදානමේ!

කොළඹ LNW:මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ හුන්නස්ගිරිය මීමුරේ මාර්ගය...

ඉතාලියේ ශිත සෘතු ඔලිම්පික් උළෙලට ආලෝකය දෙන ගිණි සිළුව අද ගමන් ඇරඹීය.

නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW: ඉතාලියේ මිලානෝ කෝර්ටිනා හී...

සමාජය නොමඟ යවන සුළු සාවධ්‍ය තොරතුරක් ගැන රජයෙන් දැනුවත් කිරීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: සමාජය නොමඟ යවන...