ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම පකිස්තානු සංචාරයක

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 29,(LNW) කොළඹ :

සිව්දින තරග දෙකකට සහ එක්දින තරග තුනකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ඒ කණ්ඩායමක් පකිස්තානයේ සංචාරයක යෙදීමට නියමිතයි.සංචාරය අරඹමින් නොවැම්බර් 11 දා සිට 14 දා දක්වා පළමු සිව් දින තරගයත්,නොවැම්බර් 18 සිට 21 දක්වා දෙවන සිව් දින තරගයත් පැවත්වීමට නියමිතව තිබෙනවා.


එක්දින තරග තුන නොවැම්බර් 25,27 සහ 29 යන දිනවල පැවත්වීමට කටයුුතු යොදා තිබෙනවා.මේ සියලු තරග ඉස්ලාමාබාද් හී පැවත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම නොවැම්බර් 7 දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇකිරිය,මීගොල්ල උඩ කොටසේ නාය යෑමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ඇකිරිය,මීගොල්ල උඩ කොටසේ...

ආපදාව ගැන හොයන්න තේරීම් කමිටුවක් පත් කරන්න – නාමල්

කොළඹ LNW:මෙම ව්‍යසනයේදී මහජනතාව මුහුණ දුන් දුෂ්කරතා ඇතිවූයේ රජය...

වයස අවුරුදු 16 ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය ගිණුම් තහනම් කළ ලොව ප්‍රථම රට බවට ඕස්ට්‍රේලියාව පත්වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට ,...

අද දවස වන විට ආපදාවන්හි නවතම තත්ත්වය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පැවති අහයපත් කාලගුණික තත්ත්වය මත සිදුවූ ආපදා...