පොලිස් නිලධාරීන්ගේ ක්‍රියා වීඩියෝ කිරීමට ජනතාවට හැකිද ? – පොලිස්පති කාර්යාලයෙන් නිවේදනයක්

පොලිස් නිලධාරීන් විසින් සිදුකරන රාජකාරි මෙන්ම ඔවුන්ගේ වෙනත් ක්‍රියාකාරකම් ද මහජනතාවට වීඩියෝගත කළ හැකි බවත් එයින් ඔවුන්ව වැළැක්වීමට කිසිදු නීතියක් නොමැති බවත් පොලිස්පති නිල කාර්යාලය නිවේදනය කර තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් තමතමන් යටතේ සිටින නිලධාරීන්ව දැනුවත් කරන ලෙසයි පොලිස්පතිවරයා සියලුම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, අණදෙන නිලධාරීන් ඇතුළු පොලිස් ප්‍රධානීන්ට දැනුම් දී ඇත්තේ.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

” බටහිර රටවල් මෙන් අපි බලපෑම් කරන්නේ නැහැ” -රුසියානු තනාපති

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාව උතුරු...

වරෙන්තු ලද විමල් උසාවියට!

කොළඹ LNW:අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් වූ හිටපු අමාත්‍ය...

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක වෙත!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට...

ආපදා සහන සඳහා නාවික හමුදාවේ සූදානම!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දිවයිනේ ප්‍රදේශ රැසකට...