ඊශ්‍රායල ගුවන් ප්‍රහාර දැඩි පිළිකුලෙන් යුතුව හෙලාදකිනවා – යුනිසෙෆ්

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ජබාලියා ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ගාසා තීරයේ පසුගිය පැය 48 තුලදී එල්ලවූ ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් කුඩා දරුවන් 50 දෙනෙකුට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජගත් සංවිධානය නිවේදනය කර සිටී.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාර දැඩි පිළිකුලෙන් යුතුව හෙලාදකින බව ජගත් සංවිධානයට අයත් යුනිසෙෆ් නියෝජිතායතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජගත් සංවිධානය නිවේදනය කරන්නේ . ඊශ්‍රායල ආරක්ෂක අංශ ඊයේ දිනයේදී ගාසා නගරයේ පෝලියෝ එන්නත් ලබා දෙන ස්ථානයකට ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවයි.

මෙලෙස දිගින් දිගටම කුඩා දරුවන් ද ඝාතනය කිරීම ඊශ්‍රායලයේ ම්ලේඡත්වය මනාව පෙන්නුම් කරන බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ලෙබනන් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ, ලෙබනනයේ උතුරු ප්‍රදේශයෙන් සාමාන්‍ය වැසියන් පිරිසක් පැහැරගෙන යාම සම්බන්ධයෙන් ඊශ්‍රායලයට විරුද්ධව විශේෂ විමර්ශනයක් සිදුකළ යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍ය අකිල අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක අගෝස්තු 22 , කොළඹ LNW : අද(22)...

කොළඹ උතුර – දකුණ දෙකොණටම ජය

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 22, කොළඹ LNW: ශ්‍රී ලංකා...

රුමේෂ් රත්තරන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 22, කොළඹ LNW: කොරියාවේ Mokpo...

ආසියානු විසිකීරීම් සුරතාවලියේ කාන්තා හෙල්ල ඉසව්වේ රිදී පදක්කම නදීශාට

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 22, කොළඹ LNW:කොරියාවේ Mokpo හී...