මේ වෙලාවේ බලය ඉල්ලන්නේ ආණ්ඩුව ගන්න නෙවෙයි – ලාන්සා

Date:

කොළඹ LNW:මෙවර මහ මැතිවරණයේදී බලය ඉල්ලා සිටින්නේ ආණ්ඩුවක් හැදීමට නොවන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පවසයි.

අගමැතිකම ද ලබා ගැනීමේ අපේක්ෂාවක් නැති අතර අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් විපක්ෂයක් සාදා ගැනීම බව ඔහු පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ විසින් රටට ලබා දුන් පොරොන්දු ඉටු නොකළහොත් ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ හඬක් නැගීමට නම් ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය බවයි ඔහු සඳහන් කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

78 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජනපති අනුර නිකුත් කළ පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අභියෝග මධ්‍යයේ සාමුහිකව මෙන්ම, අධිෂ්ඨානශීලිව අදුෂිත...

ශිරන්ති රාජපක්ෂ FCIDයට කැඳවීම ගැන පොහොට්ටුවෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...