දුම්රිය ගමන් වාර 10ක් අවලංගුයි. තවත් ගමන් වාර රැසක් අවිනිශ්චිත තත්වයක !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (නොවැම්බර් 14) දිනයේදී ධාවනය වීමට නියමිතව තිබුණු දුම්රිය ගමන් වාර 10ක් අවලංගු කර ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

ඒ, දුම්රිය රියදුරන් සහ රියදුරු සහායකයින් නොමැති වීම හේතුවෙනි.

එමෙන්ම අද දිනයේදී ධාවනය වීමට ඇති තවත් දුම්රිය ගමන් වාර 22ක් අවිනිශ්චිත තත්වයක පවතින බවත් සඳහන්.

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් බඳවා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තත්වය උද්ගතව ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසන අතර මේ දුම්රිය මගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ඔවුහු පවසති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ඝාතනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඝාතනයට ලක් වූ...

78 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ (LIVE)

සටහන - රුවන් නෙළුගොල්ල 78 වැනි ජාතික නිදහස් දින සමරු...

දිවංගත හේමක ද අල්විස් මහතා ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය අද

පෙබරවාරි 04, කොළඹ (LNW): ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් හි නිර්මාතෘ දිවංගත...

ශ්‍රී ලංකා ක්‍රිකට් හී ටිකට් කවුන්ටරය CCC වෙත – නිදහස් දිනයේ වීවෘත වන්නේ පස්වරු 1.00 ට

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC)...