(PHOTOS):අගමැතිනි හරිනි ජන්දය ප්‍රකාශ කරයි!

Date:

කොළඹ LNW:අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (14) පෙරවරුවේ සිය ජන්දය ප්‍රකාශ කරනු ලැබුවා.

මිරිහාන සමෘද්ධි ගොඩනැගිල්ල ජන්ද මධ්‍යස්ථානයේදී ඇය සිය ජන්දය ප්‍රකාශ කළ අතර අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් ද සිදුකළා

ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායමේ නායකත්වය දැරුවේ ඇය විසිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...