සීලරතන හිමිගේ සැකය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ (LNW):

2024 මහ මැතිවරණය මේ වනවිට නිමා වුවත් එහි ප්‍රතිඵල සම්බන්ධයෙන් තමන්ට එතරම් විශ්වාසයක් නොමැති බව පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි පවසයි.

ඇතැම් අපේක්ෂකයින්ට ලක්ෂ ගණනින් මනාප ලැබීම ගැටළු සහගත වන බව, මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව සඳහන් කර සිටි උන්වහන්සේ පෙන්වා දුන්හ.

තවද, මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලද නව ආණ්ඩුවට තමන් සුබපැතුම් එකතු කරන බවත් සීලරතන හිමි එහිදී සඳහන් කර සිටියහ.

නව ආණ්ඩුවෙන් උන්වහන්සේ ඉල්ලා සිටියේ, මීට ඉහත රජයන් හි පැවති දේශපාලන සංස්කෘතියෙන් මිදී ඉදිරියට කටයුතු කරන ලෙසයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්වෛරිත්ව බැඳුම්කර ණය ආපසු ගෙවිය යුත්තේ කවදාද ?

මෙය පාඨකයෙකු විසින් පෞද්ගලිකව අසා ඇති ප්‍රශ්නයකට ලබා දෙන...

සෞදි ආරක්ෂාවට තුර්කිය සහ පාකිස්තානයෙන් හමුදා සහාය; යේමනයේ හූතිවරුන්ට එරෙහි මෙහෙයුම් දැඩි වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: යේමනයේ...

අන්තර්ජාල සූදුවේ නිරත වූ විදේශිකයන් පිරිසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : තලංගම පොලිස් ස්ථානයේ...

සිරගත කර සිටින හිටපු පාකිස්තාන අගමැති නිදහස් කරන මෙන් ඉල්ලා දහස් ගන්නක් වීදි බසියි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: පාකිස්තානයේ සිරගත...