ගාසා තීරයට ආහාර රැගෙනගිය ලොරි රථ 109ක් කොල්ලකයි – UN

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 19; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජාතීන්ගේ ආධාර රැගත් ලොරි රථ 109ක ප්‍රමාණයක් ගාසා තීරයේදී ප්‍රචණ්ඩ ලෙස කොල්ලකා ඇති බව පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය (Unrwa)සඳහන් කර තිබේ,

මෙම ලොරි රථ ඊශ්‍රායල පාලනය යටතේ පවතින කෙරම් ෂාලෝම් හරහා දකුණු ගාසා තීරය හරහා ගමන් කරමින් තිබියදී රියදුරන්ට තුවක්කු පෙන්වා පැහැරගෙන ඇති අතර සිද්ධිය ඇසින් දුටුවන් රොයිටර් වෙත ප්‍රකශ කර තිබුණේ, වෙස්මුහුණු පැළඳගත් පිරිසක් අත්බෝම්බ විසිකර රථ පෙළට ප්‍රහාර එල්ල කළ බවයි.

Unrwa කොමසාරිස් ජනරාල් Philippe Lazzarini සඳහන් කර තිබුණේ, ගාසා හි සිවිල් සාමය සම්පුර්ණයෙන්ම බිඳවැටී ඇති බවත්, මානුෂීය ආධාර මත යැපෙන මිලියන දෙකක ජනතාව සඳහා ආහාර හිඟය උග්‍ර වනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අරගලයේ නිවාස හානිවලට වන්දිත් ලබාගෙන වියත්පුර සහන මිලට නිවාස ඉල්ලුම් කළ මැති ඇමතිවරුන් කවුද?

ගෝඨාභය රාජපක්ෂ පාලනයට එරෙහිව පැවති අරගලය හේතුවෙන් නිවාස හා...

ජීවත් වෙන්න විදිහක් නැත්නම් ඒක කියන්න. පුතාලට රොකට් යවන්න සල්ලි තියෙනවා නම් දෙමව්පියන් බලාගන්න බැරිද?

කොළඹ LNW:හිටපු ජනාධිපතිවරු අතරින් ජීවත් වීමට අපහසු තරම් ආර්ථික...

ගෙයක් නෑ කියන්නේ එච්චරකල් තියාගෙන ආපු ස්ටේටස්වලට මොකද වෙන්නේ? දයාසිරිගේ ප්‍රශ්නය!

කොළඹ LNW: ජනාධිපතිවරයෙක් විශ්‍රාම ගිය පසු ඔහුට ඉන්න නිවසක්...

නියෝජ්‍ය ඇමති වටගල කළ ප්‍රකාශයට වන්දි ඉල්ලා නාමල්ගෙන් රුපියල් බිලියනක එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10 ,කොළඹ LNW : තමන්ට අපහාසයක් කළ...