මෙරට පාර්ලිමේන්තුව ගැන ප්‍රතිභා මහානාම හේවාගෙන් සුබදායි සහතිකයක්!

0
1318

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ (LNW):

තිරසර සංවර්ධනය සඳහා මාධ්‍ය සහ ලිබරල් කලාව මැයෙන්, හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ වාර්ෂික ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණයක් පැවැත්වුණු අතර, එය අමතමින් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා ප්‍රකාශ කළේ, උගතුන් විශාල  පිරිසක්  පාර්ලිමේන්තුව සහ කැබිනෙට්ටුව නියෝජනය කිරීම සුබදායි කරුණක් බවයි.

උගතුන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම රටටම සුබදායි වනු ඇති බව , ශ්‍රීපාලි මණ්ඩපාධිපති ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා මෙහිදී තවදුරටත් කියා සිටියේය.