මෙක්සිකෝවේ මත්පැන්හලක වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

සන්නද්ධ කණ්ඩායමක් විසින් මෙක්සිකෝ මත්පැන් අලෙවි හලක සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 6 දෙනෙක් මිය ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයින් 10 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

සති දෙකකට පෙර මධ්‍යම මෙක්සිකෝවේ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබුණු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...