දෛනික විනිමය අනුපාතිකයේ අද සිදු වූ වෙනස!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ (LNW):

අද (28) දින මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයේ වෙනසක් සිදුව ඇත.

ඒ අනුව එහි ගැනුම් මිල සටහන් වන්නේ රුපියල් 286.3163ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 295.0450 ක් ලෙසත් සටහන් වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දයාසිරි අදත් ඇවිලෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අධ්‍යක්ෂ...

ගම්පොළ සජබ සභාපතිගෙන් ආණ්ඩුවට පැසසුම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගම්පොළ නගරය යථා තත්ත්වයට පත්කර ගැනීම...