ගාසා තීරයේ අල්-මාවාසි නගරයට ඊශ්‍රායලය බෝම්බ හෙලයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ගාසා තීරයේ අල්-මාවාසි නගරයට ඊශ්‍රායලය විසින්, බෝම්බ හෙලීමෙන්  කාන්තාවන්, ළමයින් ඇතුළු 20 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

තවත් විශාල පිරිසකට තුවාල සිදුව ඇති බව වාර්තා වන අතර, මෙම ප්‍රහාරයෙන් කාන්තාවන් සහ ළමයින් බොහෝ පිරිසකට පිළිස්සුම් තුවාල සිදුව තිබෙන බව වාර්තා වේ.

හිස්බුල්ලා සංවිධානය සමඟ සටන් විරාම ගිවිසුම නොතකා ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනය වෙත ගුවන් ප්‍රහාර දිගටම එල්ල කරමින් සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...