*
Monday, September 23, 2024
spot_img

Latest Posts

අමතක නැ​ත

2019 අප්‍රේල් 21 වනදා පාස්කු ඉරු දිනයයි. 2019 අප්‍රේල් 21 වන දින මේ රටේ ජාතික ආරක්ෂාව බිංදුවටම වැටුණු දිනයක් බව එදින සිදු වූ ලොවක් හැඬවූ ඛේදවාචකයෙන් කියා පායි.

අන්තවාදී ත්‍රස්තවාදී සංවිධානයක් විසින් 2019 අප්‍රේල් 21 ඉරිදා එල්ල කල ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරයෙන් මෙරටට හිමිවූ අපකීර්තිය සහ විදේශිකයන් ද ඇතුළු 270 දෙනෙකුගේ ජීවිත විනාශ විය. තවත් 500 දෙනෙකුගේ පමණ ජීවත ආබාධිත තත්ත්වයට පත් විය. අද වනවිටත් සදාකාලිකවත් මෙම ජීවිත අසරණ තත්ත්වයට පත් වූයේ එම බෝම්බ ප්‍රහාරය නි

එදා රටට හිමි වූ අපකීර්තිය සමඟ අහිමි වූ ආර්ථික වාසි ප්‍රමාණයේ බලපෑම් අදටත් සක්‍රීයව පවතී .
2009 මෙරට ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම විනාශ කර රටට හිමිකරගත් කීර්තිය , විදේශ ආර්ථික වාසි සියල්ලක්ම පාස්කු ප්‍රහාරය සමඟ රටට අහිමි වී ගොස්, එවකට පැවති යහපාලන රජයේ නායකයන්ට රටේ ආරක්ෂාව , මජනතාවගේ ආරක්ෂාවට වඩා ඔවුන් අතර පැවති අසමගිකම වර්ධනය කර ගැනීම සිදුවිය. අඩුම වශයෙන් නායකයන් එකට එකතු වී ආරක්ෂක අංශ සමඟ රටේ ආරක්ෂාව පිළිබඳව සාකච්ඡා කළේ නැත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ආරක්ෂක අංශ සියල්ලම සක්‍රීය කර ජාතික ආරක්ෂාව තහවුරු කරගැනීමෙන් පසු විදේශීය රටවල් මේ රට පිළිබඳව විශ්වාසය තැබූ බව මිනිසුන්ට අමතක වීම ඉතාමත් කණගාටුවෙන් වුවද ආවර්ජනය කර සිටිමු….

රෂිකා සඳමාලි හෙන්නායක Facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan