පුවත් නව ලිට්‍රෝ ගෑස් සභාපති විජිත හේරත් April 21, 2022 FacebookXPinterestWhatsApp ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා වන ඉංජිනේරු විජිත හේරත් මහතා ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා වශයෙන් පත්කර තිබේ. ඒ, තෙෂර ජයසිංහ මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව වෙනුවෙනි. RN