උතුරේ ජනතාව යුද හමුදාවට හා රජයට සිය ස්තූතිය පළ කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ (LNW):

යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතාගේ මගපෙන්වීම යටතේ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් , යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල අඩුආදායම්ලාභී පවුල් සඳහා යුද නිවාස 890ක් ඉදිකර තිබෙන බව වාර්තා වේ.

එ අනුව, ස්ථීර නිවාස ඉදිකරදීම සම්බන්ධයෙන් උතුරේ ජනතාව යුද හමුදාවට හා රජයට සිය ස්තූතිය පළ කර සිටින බව සඳහන් වේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් සැප්. 23 වන දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකන් ගුවන්...

අනුරාධපුරයේදී අර්චුනා කළ ප්‍රකාශ පිළිබඳව CTID විමර්ශනයක්?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : අනුරාධපුරයේ පැවති ශ්‍රී...

මන්නාරමට නව එළියක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : මන්නාරම දිස්ත්‍රික් මහ...

රේගු ආදායම රුපියල් ට්‍රිලියන 2 ඉක්මවයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා රේගුව...