සටහන : පුලී
සැප්තැම්බර් 16, LNW (කොළඹ); රතු පලස දිගේ දිදුලන තරු… අමතක නොවන fashion moments… උද්වේගයෙන් පිරුණු envelopes… සහ අවසානයේ රූපවාහිනී ලෝකයේ විශිෂ්ටයන්ට හිමි වූ රන් සම්මාන!
2026 Emmy Awards යළිත් වරක් රූපවාහිනී ලෝකයේ විශාලතම රාත්රිය බවට පත්වුණා. සැප්තැම්බර් 14 වැනිදා පැවැති 78 වැනි Primetime Emmy Awards උළෙලේදී පසුගිය වසර පුරා ප්රේක්ෂකයන්ගේ අවධානය දිනාගත් series, actors, creators සහ television productions ඇගයීමට ලක් විය.
මේ වසරේ විශේෂත්වය වුණේ සම්මාන කිහිපයක් ප්රධාන උළෙලට පෙර පැවැති Creative Arts Emmys උළෙලේදී ලබාදී තිබීමයි. ඒ නිසා ප්රධාන රාත්රියේදී television ලෝකයේ වඩාත්ම ජනප්රිය හා high-profile categories සඳහා අවධානය යොමුවුණා.
මේ වසරේ වැඩිම කතාබහට ලක්වූ නම — Matthew Rhys
2026 Emmys රාත්රියේ වැඩිම අවධානයක් දිනාගත් තරුවක් බවට පත්වුණේ Matthew Rhys.
ඔහු Widow’s Bay සඳහා Comedy Series හි Lead Actor සම්මානයත්, The Beast in Me සඳහා Limited Series/TV Movie හි Lead Actor සම්මානයත් දිනාගනිමින් ඉතිහාසගත වාර්තාවක් තැබුවා. එකම වසරක lead acting categories දෙකක Emmy සම්මාන දිනාගත් පළමු පුද්ගලයා බවට Rhys පත්වීම මේ රාත්රියේ විශේෂම මොහොතක් වුණා.
ඒ විතරක් නොවෙයි. 2018දී The Americans වෙනුවෙන් ඔහු ලැබූ ජයග්රහණයත් සමඟ drama, comedy සහ limited series/movie යන ප්රධාන acting categories තුනේම lead Emmy ජයග්රහණය කළ පළමු performer ලෙසද ඔහු වාර්තාවක් තැබුවා.
Comedy ලෝකයේ නමක් දිනූ “Widow’s Bay”
Apple TV+ හි Widow’s Bay මෙවර Emmy වේදිකාවේ විශාලතම ජයග්රාහකයන් අතරට එක්වුණා.
Comedy Series සම්මානය දිනාගත් එම series එකට ප්රධාන රංගන සම්මාන කිහිපයක්ද හිමිවුණා. Stephen Root සහ Kate O’Flynn supporting acting categories ජයගත් අතර, Matthew Rhys Lead Actor සම්මානය දිනාගත්තා.
“The Pitt” යළිත් Drama Series කිරුළ දිනයි!
Drama category එකේදී The Pitt නැවතත් සිය බලය තහවුරු කළා.
Series එක Outstanding Drama Series සම්මානය දිනාගත් අතර, Noah Wyle Lead Actor ලෙසද ජයග්රහණය කළා.
ඒ අතර Pluribus වෙනුවෙන් Rhea Seehorn Lead Actress සම්මානය දිනාගැනීමත්, The Diplomat වෙනුවෙන් Allison Janney සහ Taskවෙනුවෙන් Tom Pelphrey supporting acting awards දිනාගැනීමත් drama category එකේ තවත් කැපී පෙනෙන ජයග්රහණ වුණා.
Limited Series category එකේ ජය “DTF St. Louis”ට
Limited Series category එකේදී DTF St. Louis සම්මානය දිනාගත්තා.
ඒ අතර Remarkably Bright Creatures Television Movie ලෙස ජයගත් අතර, එහි Sally Field Lead Actress සම්මානය දිනාගත්තා. Matthew Rhys The Beast in Me වෙනුවෙන් Limited Series/TV Movie Lead Actor සම්මානයත් හිමිකරගත්තා.
2026 Emmys — ප්රධාන ජයග්රාහකයන්
Outstanding drama series

Noah Wyle, Ned Brower and Supriya Ganesh in Season 2 of “The Pitt.” Warrick Page/HBO Max
- “The Diplomat”
- “The Gilded Age”
- “A Knight of the Seven Kingdoms”
- “Paradise”
- “The Pitt” *WINNER
- “Pluribus”
- “Slow Horses”
- “Your Friends & Neighbors”
Outstanding comedy series
Stephen Root, Matthew Rhys and Kate O’Flynn in “Widow’s Bay.” Robert Clark/AppleTV
- “Abbott Elementary”
- “The Bear”
- “Hacks”
- “Margo’s Got Money Troubles”
- “Nobody Wants This”
- “Only Murders in the Building”
- “Shrinking”
- “Widow’s Bay” *WINNER
Outstanding limited series

Jason Bateman and David Harbour in “DTF St. Louis.”Tina Rowden/HBO
- “All Her Fault”
- “The Beast In Me”
- “Beef”
- “DTF St. Louis” *WINNER
- “Love Story: John F. Kennedy Jr. & Carolyn Bessette”
Outstanding lead actor in a drama series
- Sterling K. Brown – “Paradise”
- Gary Oldman – “Slow Horses”
- Mark Ruffalo – “Task”
- Rufus Sewell – “The Diplomat”
- Noah Wyle – “The Pitt” *WINNER
Outstanding lead actress in a drama series
Rhea Seehorn in “Pluribus.” AppleTV
- Carrie Coon – “The Gilded Age”
- Chase Infiniti – “The Testaments”
- Keri Russell – “The Diplomat”
- Rhea Seehorn – “Pluribus” *WINNER
- Zendaya – “Euphoria”
Outstanding lead actor in a comedy series
Matthew Rhys in “Widow’s Bay.” Robert Clark/Apple TV
- Yahya Abdul-Mateen II – “Wonder Man”
- Steve Carell – “Rooster”
- Matthew Rhys – “Widow’s Bay”*WINNER
- Jason Segel – “Shrinking”
- Martin Short – “Only Murders in the Building”
Outstanding lead actress in a comedy series
Jean Smart in Season 5 of “Hacks.” Courtesy of HBO Max
- Quinta Brunson – “Abbott Elementary”
- Ayo Edebiri – “The Bear”
- Elle Fanning – “Margo’s Got Money Troubles”
- Lisa Kudrow – “The Comeback”
- Jean Smart – “Hacks” *WINNER
Outstanding supporting actor in a drama series
- Patrick Ball – “The Pitt”
- Billy Crudup – “The Morning Show”
- Shawn Hatosy – “The Pitt”
- Gerran Howell – “The Pitt”
- Jack Lowden – “Slow Horses”
- Tom Pelphrey – “Task” *WINNER
- Carlos-Manuel Vesga – “Pluribus”
Outstanding supporting actress in a drama series
Allison Janney in “The Diplomat.” Clifton Prescod/Netflix
- Taylor Dearden – “The Pitt”
- Fiona Dourif – “The Pitt”
- Allison Janney – “The Diplomat” *WINNER
- Katherine LaNasa – “The Pitt”
- Sepideh Moafi – “The Pitt”
- Julianne Nicholson – “Paradise”
- Karolina Wydra – “Pluribus”
Outstanding supporting actor in a comedy series
- Colman Domingo – “The Four Seasons”
- Paul W. Downs – “Hacks”
- Harrison Ford – “Shrinking”
- Nick Offerman – “Margo’s Got Money Troubles”
- Stephen Root – “Widow’s Bay” *WINNER
- Michael Urie – “Shrinking”
- Tyler James Williams – “Abbott Elementary”
Outstanding supporting actress in a comedy series
Kate O’Flynn in “Widow’s Bay.” Robert Clark/Apple TV
- Dale Dickey – “Widow’s Bay”
- Hannah Einbinder – “Hacks”
- Janelle James – “Abbott Elementary”
- Kate O’Flynn – “Widow’s Bay” *WINNER
- Michelle Pfeiffer – “Margo’s Got Money Troubles”
- Megan Stalter – “Hacks”
- Jessica Williams – “Shrinking”
Outstanding lead actor in a limited series or TV movie
- Riz Ahmed – “Bait”
- Jason Bateman – “Black Rabbit”
- Charlie Hunnam – “Monster: The Ed Gein Story”
- Oscar Isaac – “Beef”
- Matthew Rhys – “The Beast in Me” *WINNER
Outstanding lead actress in a limited series or TV movie

Sally Field in “Remarkably Bright Creatures.” Courtesy of Netflix
- Claire Danes – “The Beast In Me”
- Sally Field – “Remarkably Bright Creatures” *WINNER
- Carey Mulligan – “Beef”
- Sarah Pidgeon – “Love Story: John F. Kennedy Jr. and Carolyn Bessette”
- Sarah Snook – “All Her Fault”
Outstanding reality/competition series

“The Traitors” host Alan Cumming. Euan Cherry/PEACOCK
- “Dancing with the Stars”
- “RuPaul’s Drag Race”
- “Survivor”
- “Top Chef”
- “The Traitors” *WINNER
Outstanding variety series
“The Late Show with Stephen Colbert” Scott Kowalchyk/CBS
- “The Daily Show”
- “Jimmy Kimmel Live!”
- “Last Week Tonight With John Oliver”
- “The Late Show With Stephen Colbert” *WINNER
- “Saturday Night Live”
Outstanding directing for a comedy series
- Lucia Aniello– “Hacks”
- Mary Lou Belli – “The Ms. Pat Show”
- Andrew DeYoung – “The Chair Company”
- Randall Einhorn– “Abbot Elementary”
- Hiro Murai – “Widow’s Bay” *WINNER
- Christopher Storer – “The Bear”
Outstanding directing for a drama series

Gary Oldman in “Slow Horses.” AppleTV
- Hanelle M. Culpepper – “Paradise”
- Vince Gilligan – “Pluribus”
- Saul Metzstein – “Slow Horses” *WINNER
- Salli Richardson-Whitfield – “The Gilded Age”
- Salli Richardson-Whitfield – “Task”
- Noah Wyle – “The Pitt”
Outstanding writing for a comedy series
- “Abbot Elementary”
- “The Chair Company”
- “The Comeback”
- “Hacks”
- “Jury Duty Presents: Company Retreat”
- “Widow’s Bay” *WINNER
Outstanding writing for a drama series

Rhea Seehorn in “Pluribus.” Lewis Jacobs/AppleTV
- “The Diplomat”
- “The Pitt”
- “The Pitt”
- “Pluribus” *WINNER
- “Slow Horses”
- “Task”
සම්මාන රාත්රියෙන් මතකයේ රැඳුණු අවස්ථා!
2026 Emmys කියන්නේ සම්මාන ප්රකාශ කිරීමකට වඩා වැඩි දෙයක්. රතු පලසේ fashion, emotional acceptance speeches, surprise wins සහ television ඉතිහාසයට එක්වූ නව වාර්තා සමඟ මෙවර උළෙලත් අමතක නොවන රාත්රියක් බවට පත් විය.
විශේෂයෙන් Matthew Rhysගේ double acting victory එක, Widow’s Bay හි comedy-category dominance එක සහ The Pitt හි drama ජයග්රහණය 2026 Emmy රාත්රියේ ප්රධාන headline එකක් වූ බව නොරහසකි.

