ගාලුමුවදොර විරෝධතා භූමියේ පාස්කු සැමරුම!(PHOTOS)

පාස්කු ප්‍රහාරය සිහිකරමින් එම වින්ඳිත පවුල්වල සාමාජිකයින් හා සර්ව ආගමික නායකයින් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ගාලු මුවදොර විරෝධතා පිටියේදී සැමරුමක් සිදුකළා.

එම ස්ථානයේ ස්ථාපිත කර තිබුණු ස්මාරකයකට මල් තබා ප්‍රහාරයෙන් මිය ගිය පිරිසට ගෞරව පුද කිරීමයි එහිදී සිදු වුණේ.

සියලුම ජායාරූප නැරඹීම සඳහා පිවිසෙන්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අතුරුදහන්වූවන් සිහි කිරීමේ 36 වැනි වාර්ෂික අනුස්මරණ සැමරුම සීදුවේදී! (PHOTOS)

කොළඹ LNW:අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් අද (27) සීදුව -...

දශක කිහිපයකට පසු ඉහළම ඡන්දදායක සහභාගීත්වයක් සහිතව ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඊශ්‍රායලයේ පැවැත්වෙන...

මදුශංක පාකිස්තානය කඩා විසුරවයි: කමිඳු තම කාර්යය සම්පූර්ණ කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ලාහෝර්හි පැවති එක්දින...

කථානායක ජගත්ට එරෙහිව භාරදීමට නියමිත සංශෝධිත විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට දින නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය...