*
Wednesday, February 5, 2025
spot_img

Latest Posts

එජාප මීළඟ නායකයා මෙන්න – සාදයකදී නම එළියට ඇවිත්

එක්සත් ජාතික පක්ෂයේ මීළඟ නායකයා තමන් බව පැවසූ පුද්ගලයකු සම්බන්ධයෙන් මේ වන විට කරුණු හෙළි වී ඇතැයි පුජ්‍ය අඹන්වෙල ඥාණාලෝක හිමියන් පවසනවා.

එක්සත් ජාතික පක්ෂ නායක කාරකාධීන්ට සමීප සම්බන්ධතාවයක් ඇති සේදවත්ත පුරාණ විහාරයේ විහාරාධිපති ධුරය දරන ඥාණාලෝක හිමියන් “සේදවත්තේ හාමුදුරුවන්” ලෙස ද ප්‍රසිද්ධියට පත්ව සිටිනවා.

අන්තර්ජාලය නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයට මේ වන විට අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් උන්වහන්සේ දිග කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ දුර්වල නායකත්වයක් ඔහු සමීප කරගෙන සිටින පුද්ගලයන් කිහිප දෙනෙකුගේ හැසිරීමත් මේ සඳහා බලපා ඇති බවයි උන්වහන්සේ පෙන්වා දී තිබෙන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ මීළඟ නායකයා තමන් බව සාගල රත්නායක මහතා විසින් ප්‍රකාශ කර ඇති බව තමන්ට දැන ගන්නට ලැබී ඇති බවද උන්වහන්සේ මෙහිදී සඳහන් කර තිබෙනවා.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan