වැටුණු රට හදන මාර්ග සිතියම කෝ? සජිත්ගේ ප්‍රශ්න කිරීම හමුවේ පාර්ලිමේන්තුව උණුසුම් වෙයි.සභාවත් කල් තැබෙයි (VIDEO)

Date:

මේ වනවිට බරපතල ඛේදවාචකයකට ලක්ව ඇති අපේ රට ගොඩනැගීම වෙනුවෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග කවරේදැයි කිහිපවිටක් තමන් ප්‍රශ්න කළ නමුත් ආණ්ඩුවෙන් ඊට කිසිදු ප්‍රතිචාරයක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) යළි පාර්ලිමේන්තුවේදී විමසනු ලැබීය.

ආණ්ඩුව මේ වෙනවිට කැබිනට්ටුවක් පවා පත්කොට ඇතත් තාමත් රට අයාලේ යමින් තිබෙන බවයි විපක්ෂ නායකයා සඳහන් කළේ.

රට මුහුණ දී සිටින ඛේදවාචකයට හේතුව ජනාධිපතිවරයා සතු සුපිරි බලය බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ඒ අනුව වහාම මේ රට ගොඩනගන වැඩ පිළිබඳ වැඩපිළිවෙළ කියන ලෙසයි ප්‍රේමදාස මහතා ආණ්ඩුවට අභියෝග කළේ.

විපක්ෂ නායකයාගේ මෙම කරුණු දැක්වීම හමුවේ සභාව උණුසුම් වූ අතර සභාව කල් තැබීමට කථානායකවරයා පියවර ගන්න ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...