ජගත් කුමාර දුරකථනය අතහරී!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරකුව සිටියදී පසුගිය ජනාධිපතිවරණයේද සමඟි ජන බලවේගයට එක්වූ ජගත් කුමාර මහතා සමඟි ජන බලවේගයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

මෙම තීරණයත් සමඟ ඉදිරියේදී තමන් ස්වාධීනව කටයුතු කරන බවයි ජගත් කුමාර මහතා පවසන්නේ.

පසුගිය මහ මැතිවරණයේදී සමඟි ජන බලවේගය සමඟ එක්ව කටයුතු කළද සමඟි ජන බලවේගයෙන් සාධාරණයක් ඉටු නොවීම මෙම ඉවත්වීමට ප්‍රධානම හේතුවක් වී තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රේගු ආදායම රුපියල් ට්‍රිලියන 2 ඉක්මවයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා රේගුව...

Emmys 2026: රූපවාහිනී ලෝකයේ දැවැන්ත තරු රාත්‍රියක්!

සටහන : පුලී සැප්තැම්බර් 16, LNW (කොළඹ); රතු පලස දිගේ...

අනුරාධපුරයට නව ඒකාබද්ධ ආර්ථික සංවර්ධන සැලැස්මක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW: අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ වෙළෙඳ...

ග්‍රෑම් 100කට අඩු මත්ද්‍රව්‍ය නඩු සඳහා තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ග්‍රෑම් 100කට අඩු...