මියන්මාර් යාත්‍රාවේ කාර්ය මණ්ඩලය රිමාන්ඩ්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ (LNW):

වෙල්ලමුල්ලිවයිකාල් වෙරළට ආසන්නව මුහුදට පාවී ආ මියන්මාර් සරනාගතයින් සහිත යාත්‍රාවේ සිටි කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු ලබන 31 වනදා දක්වා රකිෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා මෙම මියන්මාර් සරණාගතයින් සියයට අධික පිරිසක් සමග යාත්‍රාව නාවික හමුදාව විසින් සිය භාරයට ගත් අතර, එය ත්‍රිකුණාමල වරාය වෙත රැගෙන එනු ලැබූවේ,ඊයේ (20) දිනයේදීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ තවත් වැඩක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ක්ලීන් ශ්‍රී ලංකා...

රත්නපුරේ ක්‍රිකට්වල වල් කැපෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: මාස 15 දිගු දිගු...

ජපානය සහ මෙරට අතර සහයෝගිතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10 , කොළඹ LNW : ආර්ථීක ප්‍රතිපත්ති...

බදුල්ල ශික්ෂණ රෝහලේ සංවර්ධන කටයුතු පිළිබඳ තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10,කොළඹ LNW : බදුල්ල ශික්ෂණ රෝහලේ දැනට...