ආසියාවේ විශාලතම මුඩුක්කු සංකීර්ණය ප්‍රතිසංස්කරණයට අදානී ඩොලර් මිලියන 619ක් වෙන් කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ආසියාවේ විශාලතම මුඩුක්කු වලින් එකක් ලෙස සැලකෙන මුම්බායි හි ධාරාවි මුඩුක්කු සංකීර්ණය නව නගර නිර්මාණයක් වශයෙන් ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රකෝටිපති ගෞතම් අදානිගේ නායකත්වයෙන් යුත් අදානි සමූහ ව්‍යාපාරය සුදානම් බව වාර්තා වේ.

ප්‍රකෝටිපතියෙකු වන ගෞතම් අදානිගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම 2023 දී ධාරාවි මුඩුක්කුව නවීන නගර කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා ඩොලර් මිලියන 619 ක ටෙන්ඩරයක් ලබාගෙන ඇති අතර මිට පෙර ටෙන්ඩරයේ ජයග්‍රාහකයා වුයේ ඩුබායි හි පිහිටි සෙක්ලින්ක් ටෙක්නොලොජීස් කෝපරේෂන් සමාගමයි.

මෙම ව්‍යාපෘතිය නොමිලේ නිවසක් ලබා ගැනීම සඳහා පැල්පත්වාසීන්ගේ සුදුසුකම් තීරණය කිරීම සඳහා නව සමීක්ෂණයක් ද සමඟ මාර්තු මාසයේදී ආරම්භ වීමට නියමිත වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් වාසුලා පාරට එයි! (PHOTOS)

කොළඹ LNW: වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් අද...

දේවාලයේ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් කවුද වගකියන්නෙ ? ඒකයි ඒවා විකුණන්න තීරණ කළේ – කතරගම නිලමේ

කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකුණා එම මුදල් රීබිල්ඩින්...