දුම්රියට බිළි වූ සෙල්ෆි ගත් මවක් සහ දියණියක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ (LNW):

අනුරාධපුර දුම්රියපොල ආසන්නයේදී සෙල්ෆි  ඡායාරූප ගනිමින් සිටි මවක සහ දියණියක දුම්රියේ ගැටී එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. ඔවුන් මෙලෙස ගැටී ඇත්තේ කංකසන්තුරේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේයි .

ඔවුන් රත්නපුර ප්‍රදේශයේ සිට අනුරාධපුරයේ පැවැත්වෙන තරගාවලියක් සඳහා සහභාගී වීමට පැමිණ ඇති බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ අනුරාධපුර පොලිසිය සිදුකරන අතර, මෙලෙස ජීවිතක්ෂයට පත්වූ දියණිය වයස අවුරුදු 18වන අතර  මව 37 වන වියේ පසුවන අය බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නල්ලූර් හි තිලීපන් ප්‍රතිමාව පොලීසිය ගලවාගෙන යයි

යාපනය, නල්ලූර් හි පිහිටි තිලීපන් ප්‍රතිමාව අද (27) අලුයම...

රුසියානු හා ජර්මානු විදේශ ඇමතිවරු වසර හතරකට පසු මුල් වරට හමුවේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: රුසියානු විදේශ අමාත්‍ය...

පාකිස්තානයේ ඩේරා ඉස්මයිල් ඛාන් ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 12ක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: පාකිස්තානයේ වයඹදිග Dera...