ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ 45වැනි සැමරුම සමඟ ජාත්‍යන්තර නිල ලාංජනයක් සහිත හැඳුනුම්පතක් නිකුත් කරයි!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ 45 වන සංවත්සරය පසුගිය 21 වැනිදා කොළඹදී පැවැත්විය.

නව සාමාජිකත්වය ලබාගත්, සාමාජිකත්වය අළුත් කළ මාධ්‍යවේදීන් සියලුම දෙනා පාහේ එම අවස්ථාවට එක්ව සිටි අතර සංවත්සරය නිමිත්තෙන් ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ සහයෝගීත්වය ඇතිව සංගම් දෙකෙහිම නිල ලාංඡන සහිත මාධ්‍යවේදී හැඳුනුම්පතක් නිකුත් කිරීමද එහිදී සිදුවිය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස මෙරට ඉන්දියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් සහ ලේක්හවුස් කතෘ මණ්ඩල අධ්‍යක්ෂ මාධ්‍යවේදී සිසිර යාපා යන මහත්වරුන් එක්විය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...