මුහුදත් එක්ක බැදුණු නගරයක උස් බිමක ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු හමුව

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 27 ,(LNW)කොළඹ :

මුහුද ආශ්‍රික නගරයක් වන නවසීලන්තයේ ආර්ථිකයට ශක්තියක් සපයන වරායක් සහිත ටෝරංගා නගරයේ පිහිටි උස් බිමක් වන මවුන්ට් මවුන්ගනුයි හී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවත්වෙන පළමු විස්සයි විස්ස තරගය පැවත්වීමට කටයුතු සූදානම්ව ඇත.මේ නගරය ස්වාධීනව සහ හුදෙකලාව 1988 වන තෙක්ම තිබුණු අතර එම වසරේදී ටෝරංගා වරාය පාළම සකස් කර ටෝරංගා මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කය සමඟ ගොඩබිම් සබඳතාව සකසා ඇත.


එහි ඇති ආර්තිකමය වශයෙන් ශක්තිමත්ම සහ ඇසට ප්‍රිය ස්ථානයක් වන පයිලට් බේ නම් ප්‍රකට මුහුදු බොක්කේ සිට දෙරට නායකයන් ඡායාරූපවලට පෙනී සිටියේය.මේ සමඟ ඇත්තේ එම ඡායාරූප කිහිපයකි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...