රාජපක්ෂලාට කොච්චර තිබුණත් මදි. විලිලැජ්ජයි ! – චන්ද්‍රිකාගෙන් දරුණු ප්‍රහාරයක්

Date:

බලය අත්හැර ඉවත්වන ලෙස ජනතාව මේ තරම් කියද්දීත් රාජපක්ෂ පවුල තවමත් බලහත්කාරයෙන් බලයේ එල්ලී සිටීම ලැජ්ජාවට කරුණක් බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා

බණ්ඩාරනායක මහත්මිය පවසයි.

ප්‍රශ්නය – මහින්ද මහත්තයා කියනවා එයා අයින් වෙන්නෙ නැහැයි කියලා. වෙන රජයක් පිහිටුවන්න වුණත් එයාගෙ අගමැතිකම එයා තියාගෙන ඉන්න එක තමයි කරන්න හදන්නෙ ?

“පෙරේතකමනෙ තවතවත් … එක පැත්තකින් බය ඇති එන ආණ්ඩුවක් හිරේ දායි කියලා කරපු වැරදි වැඩවලට. අනිත් පැත්තෙන් තව ටිකක් කන්න හදන්නෙ. කොච්චර තිබුණත් මදි රාජපක්ෂලාට. විලිලැජ්ජයි ! මෙච්චර මිනිස්සු පලයං පලයං කියද්දීත් බලයේ එල්ලිලා ඉන්නවා”

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (24) දිනයේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...