කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අත්හිටුවයි!

Date:

අද (25) දින පුරාවට කොළඹ කොටස් වෙළඳපල වැසෙන බව නිවේදනය කර තිබේ.

මීට හේතුව වී තිබෙන්නේ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකය සියයට 10 කට වඩා වැඩි ප්‍රතිශතයකින් (12.64%) පහත වැටීම හා සියලුම කොටස් මිල දර්ශකය සියයට 9 කට වඩා වැඩි ප්‍රතිශතයකින් (9.6%) පහත වැටීම යි.

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් ගත් තීරණයකට අනුව මෙසේ කොටස් වෙළඳපල ගණුදෙනු අත්හිටුවා තිබේ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...