අභියාචනාධිකරණයේ සභාපති දෝෂාභියෝගයකට ලක්වෙයිද ?

Date:

අභියාචනාධිකරණයෙහි සභාපති තනතුරේ දැනට දරණ විනිසුරු බන්දුල නිශ්ශංක කරුණාරත්න මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකව පවතින බව ආරංචිමාර්ග පවසයි.

ඒ මහතාට එම තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස කාරුණිකව දැනුම් දී ඇතත් ඔහු ඒ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකරන නිසා අකමැත්තෙන් වුවත් රජයට මේ පියවර ගැනීමට සිදුව ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...