සටන් විරාම ගිවිසුම ගාසා හි සටන් නතර කරනු ඇත – ජෝ බයිඩ්න්

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාම ගිවිසුමකට එළඹිමත් සමග ගාසා හි සටන් නතර වනු ඇති බව, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසා ඇති බව වාර්තා වේ.

ඒ අනුව, හමාස් සංවිධානය හා ඊශ්‍රායලය අතර එළඹි සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් ඇමෙරිකාව ප්‍රසාදය පළ කර ඇත.

තවද, ඇමෙරිකා ජනාධිපති පැවසූවේ, පලස්තීනුවන්ට ලබාදෙන මානුෂිය ආධාර ප්‍රමාණය ද ඉහළ යනු ඇති බවයි.

තමන් ධුරයෙන් සමුගැනීමට යන මේ අවස්ථාවේ සිය ධුර කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම පිළිබඳ සතුටු වන බව, ජාතිය අමතමින් ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...