හැව්ලොක්ස් පෙරමුණට

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 17 ,(LNW)කොළඹ :

අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ මාස්ටර් කාඩ් සූරතාවයට සති පහක් ගෙවෙන තැන වඩාත් සමීපව සිටින කණ්ඩායම බවට පත්වෙමින්,ලකුණු සටහනේ පෙරමුණ ගන්නට හැව්ලොක්ස් කණ්ඩායම සමත්ව සිටිනවා.එහෙත් ඔවුන් තරග 5 ක් ක්‍රීඩා කර එක් තරගයක් පමණක් පරාජය වී ඇතත්,දෙවන සහ තෙවන තැන පිළිවෙලින් සිටින සීආර්ඇන්ඩ් එසෙී කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම තවමත් අපරාජිතව සිටින අතර ඔවුන් මේ දක්වා සහභාගි වී ඇත්තේ තරග හතරකට පමණයි.


රාජපක්ෂමය ආශිර්වාදය ඉහළින්ම ලැබුණු,මෑත ඉතිහාසයේ ප්‍රබලතම රග්බි කණ්ඩායමක් ලෙස වැජඹුණු නාවික හමුදා කණ්ඩායම මේ වන විට ලකුණු සටහනේ අවසාන තැන පසුවන අතර කෝඩුකාර ශ්‍රී ලයන්ස් කණ්ඩායම නාවික හමුදා කණ්ඩායමට වඩා ඉහළින් රැදී සිටිනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...

මහමොළකාරයා කවුද කියලා හැම ආණ්ඩුවකම අය දන්නවා. කාටවත් ඒක එළියේ කියන බැරිකම තමා තියෙන්නේ – මෛත්‍රී

සටහන - රුවන් නෙළුගොල්ල පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුද යන්න පිළිබඳව...

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්‍යම,...

රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයකට විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයට (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයක්...