ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තියට යාමට හිටපු බ්‍රසීල නායකයාට අධිකරණයෙන් තහනම් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ විසින් එක්සත් ජනපද ජනාධිපති තම මිත්‍ර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් සම්බන්ධ වීමට කරන ලද ඉල්ලීම බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ජෙයාර් බෝල්සනාරෝ 2019 සිට 2023 දක්වා බ්‍රසීලය පාලනය කළ අන්ත දක්ෂිණාංශික ජනතාවාදි නායකයෙකි. ඔහු 2023 මැතිවරණයේදී දක්ෂිණාංශික කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කර ඔහුගේ වාම අනුප්‍රාප්තිකයා බලයට පත්වීම නැවැත්වීමේ සාපරාධී කුමන්ත්‍රණයක කළ බවට චෝදනා ලබා සිටින බැවින් ඔහුගේ ගමන්බලපත්‍රය අධිකරණය භාරයේ පවතියි.

බ්‍රසීලයේ මැතිවරණ ක්‍රමය පිළිබඳ වැරදි තොරතුරු පතුරුවා හැරීම හේතුවෙන් 2030 දක්වා මැතිවරණයක් ඉල්ලා සිටීම දැනටමත් තහනම් කර ඇති බොල්සොනාරෝ මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, ඔවුන් උත්සාහ කරන්නේ මාව අවමානයට පත් කර ලෝකයේ දරුණුතම අපරාධකරුවා කිරීමට උත්සහ කරන බවටයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...