ඇමරිකාව පැරිස් ගිවිසුමෙන් ඉවත් වීම පිළිබඳ චීනයේ කණගාටුව!

Date:

කොළඹ LNW:ඇමරිකාව පැරිස් ගිවිසුමෙන් ඉවත් කිරීම පිළිබඳ චීනය කණගාටුව පළ කර සිටිනවා. ‍

මේ බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ(23) පැවති මාධ්‍ය හමුවේදී පැවසුවා.

දේශගුණ විපර්යාසය, මුළු ලොවම මුහුණ දෙන පොදු අභියෝගයකි. කිසිදු රටකට එහි බලපෑමෙන් මිදිය නොහැකි බවයි චීනය පවසන්නේ. විවිධ පාර්ශ්ව සමග ගෝලීය හරිත අඩු කාබන් පරිවර්තනය හා තිරසර සංවර්ධනය ළඟා කරගැනීම චීනය අඛණ්ඩව ප්‍රවර්ධනය කරන බව ද Mao Ning මහත්මිය සඳහන් කරනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ බිහිසුණු බස් රථ අනතුරක් : 13 ක් ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ...

ශම්මිගේ ඉල්ලීමෙන් පසු පකිස්තානයට මඟ හැරිය හැකිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: පකිස්තානයට ගැටළුව ඇත්තේ ඉන්දියාව...

ළමා පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන් විධිමත් කිරීමට පියවරක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : දිවයින තුළ ළමා...

විද්‍යාඥයින් වසර මිලියන 1 ක් පැරණි නැතිවූ ලෝකයක් සොයා ගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නවසීලන්තයේ උතුරු දූපතේ...