ලංගම සභාපතිත් ඉල්ලා අස්වෙයි ??

Date:

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇති බවට නිල නොවන ආරංචියක් දේශපාලන ක්ෂේත්‍රය තුළ සංසරණය වෙමින් තිබේ.

ඊයේ (28) පස්වරුවේ සිට මෙම පුවත සමාජ මාධ්‍ය තුළ ද පැතිරෙමින් ඇතත් එය මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නැත.

රමාල් සිරිවර්ධන මහතා ජාතික ජන බලවේග රජය යටතේ ලංගම සභාපති තනතුරට පත්වූයේ 2024 ඔක්තෝබර් 02 වනදා ය. ඔහු ඊට පෙර අවස්ථා කිහිපයකදීත් ලංගම සභාපති වශයෙන් කටයුතු කර තිබුණු අයෙකි.

මේ අතර සමගි ජන බලවේගයේ ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ මහතා ද මෙවන් සටහනක් සිය ෆේස්බුක් ගිණුමෙහි පළකර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...