හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි !

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට ප්‍රධානතම ව්‍යාපාරිකයකු වූ හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 82 වැනි වියේ පසුවිය.

Melstacorp PLC සමාගමේ සභාපතිවරයා වූ ඒ මහතා ක්ෂේත්‍ර ගණනාවක විහිදුණු ව්‍යාපාර රැසක හිමිකරුවෙකි.

හැරී ජයවර්ධන මහතා මෙරට ධනවත්ම පුද්ගලයින් අතරින් එක් අයෙකු වශයෙන් ද සැලකේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...