අපි මහජන මුදල් රකින්නේ සාංඝික දේපළ වගේ – මාලිමා මන්ත්‍රී උපුල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දේශපාලනඥයින් මහජන මුදලින් නඩත්තු වෙමින් මජර ජීවිත ගතකිරීම මේ රටේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් අබේවික්‍රම පවසයි.

“මේ රටේ මිනිස්සු අප්පිරියා කරන දෙයක් තමයි තමන් මහජන මුදලින් නඩත්තු වෙන මජර ජීවිත ගතකිරීම මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මේ රටේ මහජනතාවගේ මුදල් අවභාවිතා කරන්න අපි දෙන්නෙත් නෑ, අපි කරන්නෙත් නෑ. ඒවා සාංඝික දේපළ වගේ ආරක්ෂා කරනවායි කියන එක අපේ මැතිවරණයේදී අපි ප්‍රකාශ කළා”

උපුල් අබේවික්‍රම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (පෙබරවාරි 04) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...

ජොන්ස්ටන් ඇතුළු පිරිසට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : රක්ෂිත බන්ධනගාරගතව...

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...