පියුමි හංසමාලිට කාලි වැහෙයි ?

Date:

ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලි පසුගිය දිනවල වඩාත්ම කතාබහට ලක්වුණේ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදුකෙරෙන පොලිස් විමර්ශනයක් හින්දා.

පියුමිට විරුද්ධව ඒ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරලා තිබුණේ “මගෙන් රටට” සංවිධානයේ සභාපති සංජය මහවත්ත.

සංජය මහවත්ත මේ වෙනකොට හදිසි අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගත වෙලා ඉන්නෙ. ඔහු කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලබනවා ලු.

ඔය ආරංචිය ලැබුණු ගමන් පියුමි හංසමාලි සමාජ මාධ්‍ය තුළ සටහනක් තියමින් කියලා තියෙන්නෙ තමන්ට බොරු චෝදනා කරපු එකට තමන් කරපු සාපය තමයි සංජය මහවත්තට පලදීලා තියෙන්නෙ කියලායි. “දැක්කද අවංක ගැහැණියගෙ සාපයේ තරම” කියලා ඇය අහලා තියෙනවා. තමන් ජීවතුන් අතර ඉන්න තාක් සංජය මහවත්තට සාප කරන බවත් පියුමි කියලා තියෙනවා …

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...

එක්සත් ජනපදයේ ධනවත්ම සංක්‍රමණික බිලියනපතියන් 5 දෙනා කවුද?

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් 41කින්...

හිටපු ඇමති කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : ඉකුත් රජය සමයේ...