මෝටර් රථයක් අඩි 600 ක ප්‍රපාතයකට පෙරළෙයි!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ (LNW):

අද (12) බදුල්ල – පස්සර මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් බදුල්ල වේවැස්ස ප්‍රදේශයේදී අඩි 600 ක් පමණ ප්‍රපාතයට පෙරළී අනතුරට ලක්ව ඇති බව බදුල්ල පොලිසිය පවසයි .

එහි ගමන්ගත් තිදෙනාම බරපතල තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවත්, තුවාලකරුවන් අතර කාන්තාවක්ද සිටින බවත්, පොලිසිය සඳහන් කළේය .

බදුල්ල පොලිසිය පවසන්නේ , සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(4) පස්වරුවේ බෙයිජිංහි...

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...

ටිකලෝ සහ බෆලෝ ….

නීතිය ටිකක් දෙන්න කෙනෙකුට කියන නම මොකක්ද ? ටිකලෝ....

රාත්‍රිය උදාවනතුරු ….

රාත්‍රිය උදාවනතුරුමේ දූපතේ, දූපත් වාසීන්තද නින්දේය ! නිහහඬ බව බිඳනිසොල්මන්...