2025 වසර සඳහා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් වෙයි!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 15, කොළඹ (LNW):

ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසර සඳහා 2023 අංක 16 දරණ මහ බැංකු පනතෙහි දක්වා ඇති අවශ්‍යතාවන්ට අනුකූලව සිය පළමු මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කර ඇත.

2025 වසරේ ජනවාරි මාසයේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයට අදාළ තීරණ ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලැබූ තොරතුරු මෙවර නිකුතුවේ අන්තර්ගතයේ ඇතුළත් වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්ති වාර්තා සෑම වසරකට දෙවරක් ප්‍රකාශයට පත් කරනු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...

උතුරේ හර්තාලය අසාර්ථකද?

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!