2025 වසර සඳහා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 15, කොළඹ (LNW):

ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසර සඳහා 2023 අංක 16 දරණ මහ බැංකු පනතෙහි දක්වා ඇති අවශ්‍යතාවන්ට අනුකූලව සිය පළමු මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කර ඇත.

2025 වසරේ ජනවාරි මාසයේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයට අදාළ තීරණ ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලැබූ තොරතුරු මෙවර නිකුතුවේ අන්තර්ගතයේ ඇතුළත් වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්ති වාර්තා සෑම වසරකට දෙවරක් ප්‍රකාශයට පත් කරනු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (05) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 05) දිනයේදී දිවයිනේ බොහෝ...

මාලිමාවට බලය හිමි තණමල්විල සභාවේත් අයවැය පරදී

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි තණමල්විල...

මා සදාකාලිකවම සිහින දකින්නියක් – වර්ණ රසිකා ගුණවර්ධන

මේ දවස්වල තියෙන වැහිබර ගතියත් එක්ක පාන්දරම ඇහැරිලා හිමිදිරිය...

ලංකා IOC, සයිනොපෙක් සහ ෂෙල් ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි

ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට...