ඇල්ලේ යන්න දුම්රිය ස්ථානයට පැමිණි ටිල්වින් සිල්වාට ඉහළම පිළිගැනීමක් (VIDEO)

Date:

මහනුවර දුම්රිය ස්ථානයේ සිට සති අන්තයේ ගමන් කරන “ඇල්ල ඔඩිසි” නව දුම්රිය නිරීක්ෂණය කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (16) මහනුවර දුම්රිය ස්ථානයට පැමිණියේය.

දුම්රිය ස්ථානාධිපතිවරයා දුම්රිය ස්ථානය ඉදිරිපිටට පැමිණ ටිල්වින් සිල්වා මහතාව පිළිගත් අතර ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සහ ඉහළ පොලිස් නිලධාරීන් පිරිසක් ද ඒ අවස්ථාවට එක්වූහ.

දුම්රිය ස්ථානයට ඇතුළු වූ ටිල්වින් සිල්වා මහතාව කාන්තාවක් විසින් රතු මල් කළඹක් පිළිගන්වා පිළිගනු ලැබිණි.

දෙස් විදෙස් සංචාරකයින් සමග දුම්රිය මැදිරියකට ගොඩවූ ඒ මහතා දුම්රිය ගමනට ද එකතු වූයේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජොන්ස්ටන් ඇතුළු පිරිසට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : රක්ෂිත බන්ධනගාරගතව...

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...

මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙමින් ටෙන්ඩර් නොකළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන මුජිබර් කී කතාව බොරුවක් !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගිය...