පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා අද මීගමුවේදී විරෝධතාවක්! (PHOTO STORY)

Date:

කොළඹ LNW; පාස්කු ප්‍රහාරය සිදුවී වසර පහක් ගතව ඇතත් තවදුරටත් ඊට යුක්තිය ඉටුනොවීම පදනම් කරගෙන අද (21) මීගමුව කටුවාපිටිය මංසන්ධියේදී ජනතා විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

අපරාධ රාජ්‍ය තුළ මිනීමරුවන් නිදොස් කොට නිදහස් කරන යුගයක පාස්කු ඉරු දින ප්‍රහාරයට යුක්තිය,සාධාරණය ඉල්ලා සටන් කරමු යන මැයෙන් එය පැවැත්විය.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් ඇතුළු ප්‍රදේශවාසීන් සිවිල් ක්‍රියාකාරිකයින් ඊට එක්ව සිටි අතර යුක්තිය ඉටුවන තුරු සටන් වදින බවටයි එහිදී ඔවුන් අවධාරණය කළේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...

අපේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, අපිට අභියෝග කරන්නත් කාටවත්ම බෑ – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ...

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...