ජන අරගලය මැඩලන්න ආණ්ඩුව ගහපු ගැටය මෙන්න! (VIDEO)

Date:

අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමේ ආණ්ඩුවේ යෝජනාව ජන අරගලය විනාශ කිරීමේ ගැටයක් බවත් එයට සමඟි ජන බලවේගය හෝ සමඟි ජන සන්ධානය හසු නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

ඒ, අද (30) සමඟි බල පාගමන අතරතුර යක්කලදී ජනතාව අමතමිනි.

කෙසේවෙතත් රට බංකොලොත් කළ රාජපක්ෂ තුච්ජ ආණ්ඩුව ගෙදර වන්නේ ජන බලයකින්ම බවයි ප්‍රේමදාස මහතා අවධාරණය කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...