ඇමෙරිකානු චීන වෙළෙඳ යුද්දය තවදුරටත් තීව්‍ර වන ලකුණු!

0
347

රෂිකා හෙන්නායක පෙබරවාරි 28 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් , චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තවත් 10%ක තීරු බද්දක් පැනවීමට සැළසුම් කර ඇති බව වාතා වේ.

ආර්ථික විශ්ලේෂකයින් මත පළ කරන්නේ, ඒත් සමගම ඇමෙරිකාව චීනය සමග පවත්නා වෙළෙඳ යුද්දය තවදුරටත් තීව්‍ර කරනු ඇති බවයි.

ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මෙම මාසය මුලදී චීනයට 10%ක තීරු බද්දක් පැනවීමට ට්‍රම්ප් ජනාධිපතිවරයා පියවර ගනු ලැබීය.