ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

Date:

ලන්ඩන් කවි 5වන වෙළුම

2025 මාර්තු කලාපය

සතර අසූ විය පත් මහසමිඳාන

සෝම ගුණ දහම් සපිරුණුකිවිඳාන

හෙළ සාහිත ලොවේ දිදුළනරජිඳාන

සියක් වසක් සැරදේ ! ගුරුදෙවිඳාන

-අනුර

සංස්කාරක: අනුර හෑගොඩ Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා Web Admin: Tharindu Rajakarauna

සිංහල කවියේ මෙන්ම සාහිත්‍ය කරණයේ පෙරළිකාර යුගයක් අප වෙත පිදූ කෝන්ගස්දෙණියේ ආනන්ද නා හිමි , දසක පහකට ආසන්නව ප්‍රංශයේ පැරිස් නුවර වැඩ වසන්නෝය. ධම්ම චක්ක බෞද්ධ විහාරස්ථානය උන්වහන්සේ ගේ දහම් සේවාවේ අග්‍ර ඵලය යි. පසුගිය මස 22 දා මෙත් පෙරටුව, අසූ හතරවැනි උපන්දිනය සිහිපත් කෙරුණ උන්වහන්සේට දීර්ඝායු වේවා!

http://www.londonkavi.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : නගරාධිපති රන්ජන් පොලීසියට නොඑයි, අසනීපයි කියා රෝහල්ගත වෙයි

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විසින් නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ...

HI සුසන්ත

නිශ්මං රණසිංහ දෙසැම්බර් 28, කොළඹ LNW: දුරකථනය නාද වුව ද...

ඉබි ගමනින් වැඩ කරන රජයට විපක්ෂ නායක සජිත්ගෙන් කඩිනම් යෝජනා රැසක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල සුනාමි ව්‍යවසනය සිදුවී වසර 21ක් සපිරෙන...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 28) දිනයේදී උතුරු, උතුරු-මැද,...