ගෘහ සේවය සඳහා විදෙස්ගතවූ බාලවයස්කරුවන් පිළිබඳ හෙළිදරව්වක්!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 02, කොළඹ (LNW):

පසුහිය 2023 මැයි මාසයේ සිට 2024 ජුනි දක්වා, බාල වයස්කරුවන් 683 දෙනෙකු ගෘහ සේවය සඳහා විදෙස්ගතව ඇතැයි අනාවරණය වී ඇති බව වාර්තා වේ.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන් කැඳවූ අවස්ථාවේදී මෙම තොටතුරු හෙළිදරව් වී ඇත.

එහිදී, කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා සඳහන් කළේ , එම කාලසීමාව තුළ නේවාසික පුහුණුවකින් තොරව ගෘහ සේවිකාවන් විදෙස්ගත කිරීම හේතුවෙන් කාර්යංශයට රුපියල් කෝටි 63 ක පමණ මුදලක් අහිමිවී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහබැංකු අධිපතිගෙන් කර්මාන්තකරුවන්ට අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ආපදාවෙන් පීඩාවට...

සිනා සාගරයක ඔබ කිමිඳවන අපූරු වීඳි නිර්මාණ කිහිපයක් අදත් LNW තුළින්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  අහඹු හාස්‍යයේ සිට ප්‍රවේශමෙන්...

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...