වෛද්‍ය වැඩවර්ජනය නවතී !

Date:

Update : රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (05) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය මාර්තු 21 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව එම සංගමයේ ලේකම්, වෛද්‍ය ප්‍රභාත් සුගතපාල මහතා පැවසීය.

*************************

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවේ විශේෂ රැස්වීමක් මේ වනවිට පැවැත්වෙමින් තිබේ.

එහි සාකච්ඡා කෙරෙන කරුණු අනුව හෙට (05) දිනයේ ආරම්භ කිරීමට යෝජනා වී තිබුණු වැඩවර්ජන ක්‍රියාමාර්ගය දියත් නොකෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යළි හැදෙන රට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : මුලතිව්, මුත්තයාන්කට්ටු වැවේ...

යොක්ස් ෆෝඩ් වතුයායේ නායයාමේ අවදානම නිසා පේලි නිවාස 16ක පවුල් 45ක් තවකාලිකව ඉවත් කෙරේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW⁩: මේ වනවිට තලවාකැලේ...

Rebuilding Sri Lanka ඇ. ඩො. මිලියන 11 ඉක්මවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : දිට්වා...