පාස්ටර් ජෙරෝම්ගේ විදෙස් ගමන් තහනම ඉවතට !

Date:

දේවගැති ජෙරෝම් ප්‍රනාන්දුට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (05) නියම කර තිබේ.

ඒ, ආගමික සංහිඳියාවට බාධාවන ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනුකර ඇති නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“තෙවැනි ඇසට සුවය” අක්ෂි සායනය : ජනමාධ්‍යවේදීන් සඳහාමයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01 , කොළඹ LNW: ජනමාධ්‍යවේදීන් සඳහාම වෙන්...

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...

ටැන්සානියාවට ඇඳිරි නීතිය: අන්තර්ජාල සබඳතාද අවහිර කරයි.

රෂිකා හෙන්නායක 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දින 3ක් පුරා...