ගම්පහ වෙඩිතැබීමක්. දෙදෙනෙකු රෝහලට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ගම්පහ, කිරිඳිවිට – අකරවිට ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව තිබේ.

එහිදී තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

අද (08) සවස 06.30 ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රමෝදය එක්ක ප්‍රබෝධය එයි ද?

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: එක්සත් අරාබි එමීර් රාජ්‍යය...

ඩුබායි අස්වැන්න රන් තුනයි – ලෝකඩ දෙකට නඟී

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ආසියානු...