අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීම : සැකකරු අත්අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් ඇගේ නිල නිවාසයේදී දූෂණය කිරීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහුව අද (මාර්තු 12) උදෑසන ගල්නෑව ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයා හමුදාවෙන් පළාගිය අයෙකු බව ඊයේ දිනයේදීම හඳුනාගෙන තිබුණු අතර ඔහුව අත් අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

AI ස්පෑම් නාලිකා මර්දනයට යූටියුබ් වෙතින් දැඩි පියවරක්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී YouTube ආයතනය...

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ...

ඉරානය එරට පෞද්ගලික ව්‍යාපාර වසා දැමීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ රට...

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...