පළාත් පාලන ඡන්දයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (12) මධ්‍යම රාත්‍රියෙන් අවසන්!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 12, කොළඹ (LNW):

අද (12) මධ්‍යම රාත්‍රියෙන්, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අවසන් වන බව සඳහන් වේ.

තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීමට අපේක්ෂා කරන රාජ්‍ය නිලධාරීන්ට සිය ඡන්ද බල ප්‍රදේශයට අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත සහතික කිරීමේ නිලධාරීන් මගින් අයදුම්පත් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ, නාම යෝජනා දැන්වීම් පල කළ පළාත් පාලන ආයතන 336ක් සඳහා මැතිවරණයට ඉදිරිපත් වන පිළිගත් දේශපාලන පක්ෂවල බලයලත් නියෝජිතයන් පත්කිරීමේ ලිපි අනිද්දා පෙරවරු 8.30ට පෙර ඊට අදාළ පළාත් පාලන ආයතනයේ තේරීම්භාර නිලධාරී වෙත ලබාදිය යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඳානේ වෙඩිතැබීම : හිටපු ඇමති මංගලගේ පුද්ගලික ලේකම්ට තුවාල !

අද (03) උදෑසන කඳාන පොදු වෙළඳපොල අසලදී සිදුවූ වෙඩිතැබීමෙන්...

ට්‍රම්ප් යළි ඇවිලෙයි – ආනයනික තීරු බද්ද ගැන නැවතත් අවධානය!

කොළඹ LNW:ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු...

තවත් වෙඩි තැබීමක්: දෙදෙනෙකුට තුවාල!

අද (03) දින කඳාන පොදු වෙළඳ සංකීර්ණය අසල සිදුවූ...

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...